Recent Future Plans

2010  March
SUNMONTUEWEDTHUFRISAT
  123456
78
9

Special Meeting

Date:2010-03-09
Time:12:00:00
Venue: PSR (Physics Seminar Room) - Physics department
A meeting for diccuss about the up coming events, will be held on next Tuesday, 9th of March, 2010 at 12.00 noon in PSR. Since this meeting is to discuss about the future projects, participation of all the committee members is compulsory and the members who wish to participate to this event are also welcome.All the 3 year members must participate this meeting. Thank You.
ඉදි‍රියේදී ආරම්භ කිරීමට නියමිත නව ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන ප්‍රථම රැස්වීම 2010 නොවැම්බර් මස 17 වන අඟහරුවාදා දහවල් ‍12.00ට PSR(Physics seminar room - physics department) හිදී පැවැත්වේ. මෙහිදී ඉදි‍රියේදී ආරම්භ කිරීමට නියමිත නව ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේ‍ෂයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. මේ සඳහා අළුතින් පත්වු කමිටු සාමාජිකයින් සඳහා පැමීනීම අනිවාර්යය වන අතර මෙම ව්‍යාපෘති සඳහා සහභාගි වීමට කැමැත්තක් දක්වන අනෙකුත් සාමාජිකයින්ගේ පැමිනීමද කාරුණිකව බලා පොරොත්‍තු වෙමු. ඒ දිනට මීලඟ රාත්‍රී නිරීක්ෂණ කදවුර ගැනද සාකච්ඡා කිරීමට නියමිතය.
10111213
14151617181920
21222324252627
28293031      


Expedition 22 Lifts Off
Expedition 22 Lifts Off

The Soyuz TMA-17 rocket launches from the Baikonur..... full story >

ශ්‍රී ලංකාවේ පලමු ව්‍යාපෘතිය සඳහා අත්සන් තැබෙයි
New Zealand Launches First Rocket
New Zealand Launches First Rocket

New Zealand's first rocket was successfully launched..... full story >

   Picture Of the Day - March 06

Pillar at Sunset


http://apod.nasa.gov/apod/

Explanation:
Reddened light from the setting Sun illuminates the cloud banks hugging this snowy, rugged terrain. Inspiring a moment of quiet contemplation, the sunset scene included a remarkable pillar of light that seemed to connect the clouds in the sky with the mountains below. Known as a Sun pillar, the luminous column was produced by sunlight reflecting from flat, six-sided ice crystals formed high in the cold atmosphere and fluttering toward the ground. Last Monday, astronomers watched this Sun pillar slowly fade, as the twilight deepened and clearing, dark skies came to Mt. Jelm and the Wyoming Infrared Observatory.

Image Credit & Copyright: David Alquist

   Picture Of the Day - March 06

හිරු බැසීමේ කුලුන


http://apod.nasa.gov/apod/

විස්තරය :
බැස යන හිරු හිම මතින් නැගී සිටින වලා පටලය රත් පැහැ ගන්වා ඇත. මෙම චමත්කාරජනක මොහොත තවත් වර්ණවත් කරමින් අපූර්ව ආලෝක ස්ථම්භයක් අහසේ වලාවන් හා පහත කඳු පංතිය සම්භන්ධ කරන්නාක් මෙන් නැගී සිටී. සූර්ය ස්ථම්භ නමින් හැඳින්වෙන මෙම දීප්තිමත් කුලුන, සිසිල් ඉහල වායුගෝලයේ සිට පහල වායුගෝලයට පැමිනෙන පැති සයකින් යුතු පැතලි හිම ස්ථටික තුලින් සූර්යාලෝකය පරාවර්තනය වීමෙන් ඇතිවේ. මෙම චමත්කාරජනක දසුන පසුගිය සඳුදා ව්යෝමිං අධෝරක්ත නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥයින් විසින් දක්නා ලද්දකි.

share this story with your colleagues:  Bookmark and Share


Eclipse
Reed more about
2010 ජනවාරි, වළයාකාර සූර්යග්‍රහණය
Webcast competition on January 15th solar eclipse
The path of Annular Solar Eclipse through Sri Lanka
Live web casting show.........

   Only for Astro lovers..

Whats is New?

The HIFI spectrum of the Orion Nebula, superimposed on a Spitzer image of Orion. A characteristic feature is the spectral.....
reedmore

Q and A

1.What is the reason for the characteristic blue color in reflection nebula?
reedmore
CURRENT MOON
IYA 2009 Icon
Can not see sinhala texts properly.. Download SINHALA UNICODE .. Get Sinhala

Our facebook group
Join us on Facebook.
Our Google site
Google group of Administrators.

Comment on us:
our visitors are from?



Visitor count :